ප්‍රසන්නට විදුරට විනය පරීක්ෂණ?
ප්‍රසන්න රණතුංග හා විදුර වික‍්‍රමනායක සන්ධානයෙන් පත් වූ ශ්‍රීලනිප සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම පක්‍ෂය සූදානමින් සිටි...

https://www.sathhanda.com/2015/08/prasanna-vidura.html
ප්‍රසන්න රණතුංග හා විදුර වික‍්‍රමනායක සන්ධානයෙන් පත් වූ ශ්‍රීලනිප සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම පක්‍ෂය සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරැුවේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ දෙදෙනාගේ ක්‍රියාකාරකම් හා ප්‍රකාශයන් ගැන ප්‍රශ්න කරනු ඇතැයිද පැවසේ.
Related