තාජුඩීන් ඝාතනයට සැක දෙදෙනෙක් රටින් පැනලා
රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ රටෙහි ආන්දෝලනයක් ඇති වීමත් සමඟම මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු හොර රහසේ ඉතාලියට පැනගොස් ...

https://www.sathhanda.com/2015/08/thajudeen.html
මොවුන් ඉතාලියේ සිටින බවට ලැබුණු තොරතුරක් මත තාජුදීන්ගේ පවුලට සමීප නීතිඥවරයකු ඉතාලියට ගොස් මේ සැකකරුවන් පදිංචි ස්ථාන හා රැකියා කරන ආයතන පිළිබඳ තොරතුරු සොයාගෙන ඒවා රහස් පොලිසිය වෙත ලබාදී ඇති බවත් මේ සැකකරුවන් දෙදෙනාට ඉතාලියට යෑමට හිටපු රජයේ දේශපාලනඥයකුගේ හිතවතකු උදවු උපකාර ලබාදී ඇති බවත් මේ වනවිට හෙළි වී ඇතැයිද පැවසේ.
Related