ජාතික ආණ්ඩු ගිවිසුම බොරුවක් - පුබුදු ජාගොඩ

එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය විරෝධය පළ කරනවා. කොළඹ අ...

එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය විරෝධය පළ කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කළේ. ඔහු එහිදී කියා සිටියේ ජාතික ආණ්ඩු සංකල්පය යනු ජනතාව රැවටීම සඳහා සිදුකළ බොරුවක් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9177732214988394261

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item