විපක්ෂයට යන්න ඕනේ අය විපක්ෂයට යන්න - ජනපති අවසර දෙයි

අද (23) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේ කැඳවා තිබු ශ්‍රී ලනීප මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ජාතික ආණ්ඩුවට එ...

අද (23) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේ කැඳවා තිබු ශ්‍රී ලනීප මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ජාතික ආණ්ඩුවට එක්වීමට අකමැති මන්ත්‍රීවරු සිටින්නේ නම් විපක්ෂයට ගොස් ස්වධීනව කටයුතු කිරීමේ අයිතිය තිබෙන බව දන්වා තිබේ.

එසේම මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මන්ත්‍රීවරු ගේ සහය හිමිවනු ඇති බවට තමන් බලාපොරොත්තුවවන බවද පවසා තිබේ.

ඒ අනුව විපක්ෂයේ බහුතර බලය නැවත සන්ධානය ලබා ගැනීමත් සමග දෙමල ජාතික සන්ධානයේ විපක්ෂ නායක සිහිනය බොහෝ දුරට බොඳවී යනු අති බවත් වාර්තා වේ.


ජාතික ආණ්ඩුවට අපි නැ,විපක්ෂයේ භූමිකාවට පණ පොවන්න අපි සුදානම්,,,නාමල් රාජපක්ෂ,
Posted by Kelum Priyankara on Sunday, 23 August 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5431896425535821354

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item