මැච් එක අතරේ ඉන්දීය ටීම් එකට පර්සි අංකල් හාදු දුන්නු හැටි - වීඩියෝ [VIDEO]
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟය අතරතුර ඊයේ (22) දිනයේදී අපූරු සිදුවීමක් කැමරාවේ...

https://www.sathhanda.com/2015/08/pursy-uncle-kiss-indian-cricketer-video.html
තරඟයට සුලු මොහොතක් වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර විනාඩි 30 කට ආසන්න කාලයක් තරගය පැවැත්වීමට හැකි වුණේ නැහැ. වර්ෂාවෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට පැමිණෙන විට ක්‍රීඩාගාරයේදි ඔවුන්ට ශ්‍රි ලංකා ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි මහතා මුණ ගැසුණා.
එහිදී පර්සි ඉන්දීය ක්‍රීඩකයින්ට අතට අත දෙමින් මුහුණට හාදුදෙමින් සිය ලෙංගතුබව ප්‍රකාශ කළ අයුරු කාගේත් අවධානයට යොමු වුණා.
එහි වීඩියෝව පහතින්
Related