ජාතික ආණ්ඩුවට විරුද්ධ නම් පක්ෂයෙන් දොට්ට - එස්.බී. කියයි

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණවලට එරෙහිව යන සියලු දෙනා පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී...

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණවලට එරෙහිව යන සියලු දෙනා පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියටපවසා තිබේ.

අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා වත්මන් ආණ්ඩුවට සහාය දීමට ශ්‍රීලනිප සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය පැවරූ බව හෙතෙම සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2050100048503471930

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item