රනිල් එක්ක එකතු වෙනවා කියන්නේ විහින් සියදිවි හානි කර ගැනීමක් - ගම්මන්පිල

මෙවර මැතිවරණයෙන් ශක්තිමත්ම විපක්ෂයක් බිහිවී ඇති බවත්, ජනවරමට අනුව ප්‍රබල විපක්ෂයක් ලෙස විපක්ෂයේ කාර්යභාර්ය ඉටුකරන බවත් ගම්මන්පිල කියා සිට...

මෙවර මැතිවරණයෙන් ශක්තිමත්ම විපක්ෂයක් බිහිවී ඇති බවත්, ජනවරමට අනුව ප්‍රබල විපක්ෂයක් ලෙස විපක්ෂයේ කාර්යභාර්ය ඉටුකරන බවත් ගම්මන්පිල කියා සිටියේය.

යහපාලනය සමග එක්වුණු බොහෝ පිරිසක් මෙම මැතිවරණයෙන් පරාජයට පත්වුණු බවත්, ඉදිරියේදීත් ඇමතිධූර ලබා ජාතික ආණ්ඩුවක් ලෙස එක්වන පිරිස්හටද එම ඉරණම අත්වන බවත්, යහපාලනයට එක්වන පිරිස් විහින් සියදිවි නසාගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද දින ඔහු රහස් පොලිසිය වෙත කැඳවා තිබු අතර එය චම්පික රණවක විසින් සිදු කරනු ලැබූ බොරු පැමිණිල්ලක් ගැන කට උත්තර ගැනීමට කැඳවා තිබු බව ඔවුන් සදහන් කළේය.




ගම්මන්පිල පොලිස් විමර්ශන ඒකකයටනීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින පොලිස් මුලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට පැමින ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව මාධ්‍ය වෙත දැක්වු අදහස් 2015.08.20
Posted by Udaya Prabhath Gammanpila on Thursday, 20 August 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4124161008825495539

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item