සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි - පැරදුන 7ක් ඇතුලේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කර ඇත. සරත් අමුණුගම ඩිලාන් පෙරේරා විජිත් විජිතමුණි සොයිසා එස් බී දිසානායක මහින්ද ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කර ඇත.
සරත් අමුණුගම
ඩිලාන් පෙරේරා
විජිත් විජිතමුණි සොයිසා
එස් බී දිසානායක
මහින්ද සමරසිංහ
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
තිලංග සුමතිපාල
අංගජන් රාමනාදන්
එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්
මලිත් ජයතිලක
ෆයිසර් මුස්තාපා
ඒ එච් එම් ෆවුසි 

මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්ට බාර දුන් සන්ධාන ජාතික ලැයිස්තුවට හිටපු පාර්ලිමනේ්තු මන්ත්‍රීවරු 11ක් දෙනෙක්ගේ නම් ඇතුළත් වූහ.

ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.

ජාතික ලැය්ස්තුවේ නම් කර සිටි සෙසු පිරිස වූයේ මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල් සහ ගෙවින්දු කුමාරතුංග ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2303717612916057433

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item