සන්ධාන ජාතික ලැයිස්තුව මැකෝට යැව්වේ සුසිල්

සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් බව මැතිවරණ දෙපාර්...

සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මුද්‍රා තබා සිය අත්සන එම ලේඛනයට යොදා තිබේ. ඔහුගේ ලේඛනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළිගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2667767442747458748

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item