නැගපු වේදිකාවෙදි ඉන්න බැරි වෙන්න ගැහුවා

දින සියයේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාර ගැනීමත් සමගම පක්‍ෂයේ ඇතැම් පිරිස් ගෙන ගිය අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් තමන් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත්...

දින සියයේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාර ගැනීමත් සමගම පක්‍ෂයේ ඇතැම් පිරිස් ගෙන ගිය අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් තමන් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදුණු ඒ මහතා මනාප ඡන්ද 42,889 ක් ලබාගත්තා. ඒ සන්ධාන ලැයිස්තුවේ 9 වැනියා බවට පත් වෙමින්.

කුරුණෑගල පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ප‍්‍රචාරක රැළියේදී ශාන්ත බණ්ඩාර මහතා හදිසියේ වේදිකාවෙන් බැස ගියා.

"මේ වේදිකාවෙත් ඉන්නවා ඇමතිකම් ගත්ත එවුන්, පනින එවුන් ඉන්නවා . ඒ අයට ඡන්දෙ දෙන්න එපා කියල පිට අයව ගෙන්වලා සැළසුම් සහගත ලෙස අපිට ගහන්න ගත්තා. ඒ වේදිකාවෙ ඉන්න බැරි නිසයි බැහැලා ගියේ." යනුවෙන්ද පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. මුල අමතක කොට පැන පැන යනකොට දෙකම(අල්ලපු අත්තත් පය ගැහු අත්තත් ) නැති වෙනවා

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 1888633721098600494

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item