විපක්ෂ නායක කම මහින්දට දෙන්නේ නෑ - චන්ද්‍රිකා

ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක දුරය මහින්ද රාජපක්ෂ මහතා හට ලබා නොදෙන බව චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසනවා. විපක්ෂ නායක දූරය සඳහා තරුණ මන්ත්‍රී...

ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක දුරය මහින්ද රාජපක්ෂ මහතා හට ලබා නොදෙන බව චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසනවා. විපක්ෂ නායක දූරය සඳහා තරුණ මන්ත්‍රී කෙනකු පත්කිරීමට තමන් සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ඇය වැඩි දුරටත් පවසා සිටියා.

මේ අතර විපක්ෂ නායක දුරය තමන්ට ලබා දෙන මෙන් දෙමල ජාතික සංවිධානය ඉල්ලා ඇති අතර ජාතික ආණ්ඩුවට සම්බන්ද නොවූ සන්ධාන මන්ත්‍රීන් තමන් හට රිසි පුද්ගලයකු විපක්ෂ නායක දුරය සඳහා නම් කිරීමේ සැලසුමක් පවතිනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. This woman can't shut up. Isn't there anyone that can make her quiet? We will not forget her children said they are shame to call them-selves Sri lankans. She said Mr. Prabakaran when nobody in the world addressed Osama bin Laden as Mr Bin Laden.

    ReplyDelete
  2. This woman can't shut up. Isn't there anyone that can make her quiet? We will not forget her children said they are shame to call them-selves Sri lankans. She said Mr. Prabakaran when nobody in the world addressed Osama bin Laden as Mr Bin Laden.

    ReplyDelete
  3. This woman can't shut up. Isn't there anyone that can make her quiet? We will not forget her children said they are shame to call them-selves Sri lankans. She said Mr. Prabakaran when nobody in the world addressed Osama bin Laden as Mr Bin Laden. Sanath Gunathilake also is too old now to be the leader of Opposition. All her beloved Hindi Film Stars are also too old.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 187922727060589132

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item