ශ්‍රීලනිපය සමග තිබූ විශ්වාසය කැඩුනා
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග ලංකා සමසමාජ පක්ෂය, වාම හා ප්‍රගතිශීලී බලවේග තබා තිබූ විශ්වාසය කඩකරමින් ප්‍රගතිගාමී උවමනා වෙනුවෙන් ජාතික ලැයිස්ත...

https://www.sathhanda.com/2015/08/sri-lanka-sama-samaja-party.html
පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම සඳහා නම් කර තිබූ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නම සහ වමේ ප්‍රගතිශීලී අයගේ නම් ඉවත් කර මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයන් ගණනාවක් ඒ වෙනුවට පත්කර තිබෙන බවද ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබේ.
1956 සිට අධිරාජ්‍ය ගැති එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහා සියලු බලවේග හා එක්ව ක්‍රියාකරමින් සමගි පෙරමුණුආණ්ඩුවත්, සන්ධාන ආණ්ඩුවත් ලෙස කටයුතු කරමින් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් බොහෝ දේ ලබාදී තිබෙන බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
Related