හෙට සහ අනිද්දා සුරාසල් වසන්නැයි මැකො අණ කරයි

හෙට සහ අනිද්දා දිනයන්හි ද දිවයින පුරා සුරාසැල් වසා තබන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මහමැතිවරණ...

හෙට සහ අනිද්දා දිනයන්හි ද දිවයින පුරා සුරාසැල් වසා තබන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මහමැතිවරණය පැවැත්වෙන අද දිනයේ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2912104177625524452

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item