මැ.කො ගේ ඉල්ලීමක් අනූව තැපැල් ලේකම් ඉවතට

මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලීමක් මතජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තැපැල් අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජීඩ් මහතා එම තනතුරින් ඉවත් කර ...

මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලීමක් මතජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තැපැල් අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජීඩ් මහතා එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.වැඩබැලීමට අතිරේක ලේකම්වරයෙකුද පත් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2639951973033312197

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item