තාජුදීන් ඝාතන චෝදනා ප්‍රතික්ෂේ කරනවා, ඔහු පවුලේ හිතවතෙක් - නාමල්
තාජුදීන් ඝාතය සම්බන්ධයෙන් සිය පවුලට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සිය පවුලේ හිතවතෙක බවත් හිටපු පාර්ලිමේන්ත මන්ත්‍රී නාමල් රාජපක්ෂ ම...
https://www.sathhanda.com/2015/08/namal-rajapaksha-thajudeen.html
බී.බී.සී. සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා තිබේ.
“තරයේ දැඩි සේ ප්‍රතික්ෂේප කරනවා. මොකද වසීම් කියන්නේ අපේ පවුලේ හිතවතෙක්. එකට කාලා බීලා එකට තමයි හිටියේ අවුරුදු පහක් හයක්. පාසල් කාලේ සිට” යැයි ඔහු සඳහන් කරයි.


Related