ටෝනි බ්ලෙයාර් ජනාධිපති හමුවෙයි

පෞද්ගලික සංචාරයක් යයි පවසමින් මෙරටට පැමිණි ටෝනි බ්ලෙයාර් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය ...

පෞද්ගලික සංචාරයක් යයි පවසමින් මෙරටට පැමිණි ටෝනි බ්ලෙයාර් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබදවද ටෝනි බ්ලේයාර් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලබා ඇති දියුණුවද අගය කළ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

මේ අතර ටෝනි බ්ලෙයාර් එජාපයේ මැති ඇමති වරුන් පිරිසක්ද වෙනම හමුවී තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 719140459206003098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item