සන්ධානයට ජය නියතයි! - හෙමින් හෙමින් සේරම සන්ධානයට හේත්තු වෙයි. සජිත් රහසින් උදවු කරයි
මෙවර මැතිවරණයෙන් පහසුවෙන් බහුතර අසන සංක්‍යාවක් ලබා ගන්නා බවට නිකුත් වූ ඉතා විශ්වාස වන්ත සමීක්ෂණ වාර්තා මෙන්ම පවතින දේශපාලන ප්‍රවාහයේ නැබුරු...

https://www.sathhanda.com/2015/08/upfa-srilanka.html

අතුරලියේ රතන හිමි, චම්පික රණවක සහ අශෝක අභයගුණවර්ධන කාණ්ඩයද , රාජිත සේනාරත්න, එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන ඇතුළු පිරිසකුත්, රනිල් විරෝධී එජාපයේ පිරිසකුත් මේ අතර වේ. සජිත් ප්‍රේමදාස මේ සඳහා ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත් දැනගන්නට ලැබේ. දැනටමත් ජනාධිපති ලේඛම් කාර්යාලය හරහා සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ.
එය එසේ සිදු වෙද්දී ජනාධිපති මෛත්‍රී පල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු පත්වන ඕනෙම රජයක් යටතේ එකට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බව සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශවයෙනුත් ඉල්ලීම් ලැබෙමින් පවතින බව දැනගන්න්නට ලැබේ. එහෙත් අසන්න සමීක්ෂණ වාර්තා අනුව සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉතා පසු පසින් සිටින බවත් දැනගන්නට ලැබේ.
Related