වත්තලදී 4ක් ඇවිත් අයෙක් කපල කොටලා මරලා - තවත් පාතාල වැඩක්

වත්තල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ අද උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් පුද්ගලයෙකු...

වත්තල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ අද උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ ගමන්කරමින් සිටියදී ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

පුද්ගලයින් සිව් දෙනෙකු විසින් තියුණු ආයුධයකින් කපා කොටා මොහු ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6986055311149016001

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item