වෙලේ සුදාගේ කලු සල්ලි වලට සම්බන්ධ අය මෙන්න - නම් ගම සහිතව ටික දෙනෙක්

මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදෙමින් විශාල වශයෙන් දේපළ උපයා ගෙන ඇති බවට අංක 90/7, කඩවත, පාර දෙහිවල ලිපිනයේ පදිංචි ගමිපොළ විදානගේ සමන්ත කුමාර නොහො...

මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදෙමින් විශාල වශයෙන් දේපළ උපයා ගෙන ඇති බවට අංක 90/7, කඩවත, පාර දෙහිවල ලිපිනයේ පදිංචි ගමිපොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමෙන් ලද මුදල් විශූද්ධිකරණයට ලක් කර ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය තොරතුරු සොයයි.

ඒ අනුව පහත සඳහන් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය පවසනවා.

0112320141 / 0112320145 / 0112422176 / 0112328043






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2940547013066829654

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item