වීරවංශ ඝාතන සැලසුමක්?
කොළඹ සන්ධාන අපේක්‍ෂක විමල් වීරවංශ මහතා ඝාතනය කිරීම සඳහා පාතාල තුවක්කුකරුවන් දෙදෙනෙකු යොදවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන බව ව...

https://www.sathhanda.com/2015/08/wimal-weerawansa-general-election-2015.html

කොලඹ දිස්ත‍්‍රික් එජාප ප‍්‍රබලයෙකුගේ අනුදැනුම මත මෙම ඝාතන සැලසුම ක‍්‍රියාත්මක වෙමින් ඇතැයිද දැනගන්නට ඇත. අදාල කොළඹ ප‍්‍රබලයාට පාතාලය සම්බන්ධ චෝදනා ප‍්‍රබල ලෙස එල්ල වී තිබේ.
බන්ධනාගාරගතව සිටි කඩුවෙල ‘සමයං’ නමැති පාතාල නායකයා නිදහස් කරගෙන මේ සඳහා යොදවා ඇති අතර අතුරුගිරියේ අංජන, සුදා යන පාතාල ක‍්‍රියාකාරීන් දෙදෙනාද සම්බන්ධ කර සිටිතැයි කියැවේ.
ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ මැතිවරණයේ ඉදිරි දින කිහිපය ඇතුලත වීරවංශ මහතා ඝාතනය කිරීම හෝ ඔහුට ශාරීරික වශයෙන් හානි පැමිණවිමයි.
Related