රනිල්ගේ ආර්ථිකය කියන්නේ "කරු" ජයසූරිය "කරුවල" ජයසූරිය කරපු ආර්ථිකයක් - අසංක නවරත්න
රනිල්ගේ ආර්ථිකය කියන්නේ "කරු" ජයසූරිය "කරුවල" ජයසූරිය කරපු ආර්ථිකයක් යයි මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා පවසයි. ඔහ...
https://www.sathhanda.com/2015/08/asanka-nawarathna-speech-general-election-2015.html
රනිල්ගේ ආර්ථිකය කියන්නේ "කරු" ජයසූරිය "කරුවල" ජයසූරිය කරපු ආර්ථිකයක් යයි මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් වූ ඔහු,
"රනිල් වික්‍රමසිංහ ගැන මේ වෙද්දි ඇදලා තියන චිත්‍රය මොන වගේද කියලා හැමෝම දන්නවා. අද උදේම මුහුණු පොතේ රනිල් ගැන හොද වීඩියෝ ක්ලිප් එකක් තිබ්බා. අපි රනිල් වික්‍රමසිංහ ගැන ටිකක් කතාකරමු. ඔහු පෙනී ඉන්නේ මහත්මා දේශපාලඥයෙක් හැටියටයි. නමුත් ඒක ව්‍යාජයක්. මදක් ඉතිහාසය දෙස බලන්න. රනිල් අගමැති වෙච්ච අවුරුදු දෙක මතක්කරන්න. මේ මාස හය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ ලංකාවේ ලොකුම මහබැංකු මගඩිය, පිටත වටරවුම් මාර්ගයේ ගසාකෑම වගේ සිදුවීම්වලින් සමන්විත මාස හයතුල සිදු වූ බලහත්කාරකම් මතක්කරන්න. ආයෙත් පාතාලය හිස ඔසවනවා සතියකට දෙක තුනක් මිනිස් ඝාතන පාහරදීම් මේ තමයි රනිල් වික්‍රමසිංහ පාළනය."
"ඒ වගේම අපි ගත්තොත් රනිල් අගමැති වෙච්ච මීට කලින් වසර දෙකතුල මොනවද උනේ කියලා. 2002-2004 කියන්නේ පහුගිය දශකයේ ආර්ථිකයේ අදුරුතම යුගයක්. එහිදී රනිල්ගේ ආර්ථික ප්‍රථිපත්තිය වුනේ පුද්ගලීකරණයයි. රාජ්‍යය ආයතන බොහොමයක් මෙහිදී පුද්ගලීකරණය කරනු ලැබුවා. රාජ්‍යයසේවයට බදවා ගැනීම් නතරකලා විතරක් නෙවෙයි දක්ෂ රාජ්‍යය සේවකයින්ව බලෙන් විශ්‍රම ගැන්වූවා ඒ විතරක් නෙවෙයි කරු ජයසූරිය කරුවල ජයසූරිය වුණා ඒක වුනේ කොහොමද? හැමදාම පැයගානක් විදුලිය කප්පාදුකලා. රටක විදුලිය කප්පාදු කරද්දි ආර්ථිකය කඩන් වැටෙන එක අහන්න දෙයක්ද? ප්‍රද්ගලික ආයතනවල නිශ්පාදනය ඇණහිටියා. සේවකයන්ට වැටුප් ගෙවාගන්න බැරිව සේවකයින් දහස්ගානක් දොට්ට දැම්මා. කර්මාණ්තශාලා බංකොලොත් වුණා. දුම්රිය, වරාය, තැපැල්, සෞක්‍යය සේවකයෝ තම ආයතනය රැකගන්න පාරට බැස්සා. "
"සතොසට වෙච්චි දේ මතකයි නේද? අපේ කාලේ සතොස කොහොමද? දැන් ආයේ මොනවද සතොසට වෙලා තියෙන්නේ රාක්ක හිස්. සටන් විරාම ගිවිසුම හරහා මොකද උනේ, කොටි ත්‍රස්ථවාදීන් තවත් ශක්තිමත් වුණා. ඒ කාලයේ එල්.ටී.ටී.ඊය සටන් විරාම ගිවිසුම දාස් වතාවකට වඩා කැඩුවා, කැඩුවා කියන්නේ අඩුම තරමේ අපේ සොල්දාදුවන් කිහිප දෙනෙක්ගේවත් ජීවිත අහිමි කලා. නෝර්වේ හරහා එල්.ටී.ටීය අවශ්‍යය හැමදේම මේ රටට ගෙනාවා. ඒවා කිසිම පරීක්ෂාවකින් තොරව උතුරට පැටෙව්වා. මිලේනියම් පාවාදීම ගැන හැමෝටම අද වගේ මතක ඇති කියල හිතනවා" යයි පැවසීය.

Related