ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. අද වන විට අමෙරිකානු වෙළෙඳපොළේ තෙල් බැරල් එකක් අමෙරිකානු ඩොලර් 40 දක්වා පහළ ගොස් ත...

https://www.sathhanda.com/2015/08/world-oil-price-drop.html
අද වන විට අමෙරිකානු වෙළෙඳපොළේ තෙල් බැරල් එකක් අමෙරිකානු ඩොලර් 40 දක්වා පහළ ගොස් තිබේ.
එම වෙළෙඳපොළේ වසර 7 කට පසුව වාර්තා වූ අඩු ම තෙල් මිල එය බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
මාස 12 කට පෙර තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා පැවතිණි.
මේ අතර බ්‍රෙන්ට් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල අද ඩොලර් 47 කට ආසන්න අගයක් දක්වා පහළ ගියේ ය.
ලෝක තෙල් නිෂ්පාදනය ඉහළ යාම මිල පහළ යාමට ප්‍රධාන හේතුව බව අදාළ වාර්තාවල සඳහන් වේ.
මේ අතර දේශීය ඛණිජ තෙල් සඳහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.
Petroleum corporation, please don't try to make unfair profits out of this. Please pass ove some of them to people(transport). It is also time to stock as mush as possible.
ReplyDeletePetroleum corporation, please don't try to make unfair profits out of this. Please pass ove some of them to people(transport). It is also time to stock as mush as possible.
ReplyDelete