නව මන්ත්‍රීවරු තුනක් දිවුරති
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම කථානායක කරු ජයසූරිය ඉදිරියේ අද (22) දිවුරුම් දුන්නා. ඊට අමතරව බද...

https://www.sathhanda.com/2015/09/3-more-ministers.html
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම කථානායක කරු ජයසූරිය ඉදිරියේ අද (22) දිවුරුම් දුන්නා.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායකගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු මන්ත්‍රි ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරයෙකු ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්නද ජනතා විමුක්ති පෙරමුණේ පත්කළ මන්ත්‍රි එස් , මායාදුන්නේගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.
Related