බෙලහීන යහපාලනය - වී ගොවීන් අදත් මහපාරේ [PHOTOS]

පොළොන්නරුව වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නතර කිරීම හේතුවෙන් ගොවීන් වී සහිත වාහන මාර්ගවල හරස් කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතාවල ...


පොළොන්නරුව වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නතර කිරීම හේතුවෙන් ගොවීන් වී සහිත වාහන මාර්ගවල හරස් කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතාවල නිරත වෙයි.

කොළඹ - මඩකලපුව මාර්ගයේ ජයන්තිපුර ප්‍රදේශයේ, කදුරුවෙල නගරයේ, පොළොන්නරුව - මහියංගණය මාර්ගයේ මඩකලපුව හංදියේ, හිඟුරක්ගොඩ පිංපාර මාර්ගයේ හිඟුරක්ගොඩ පොලීසිය අසල ප්‍රදේශයේ ඔවුන් මෙලෙස මාර්ග හරස් කරගෙන සිටී. 

ඒ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2128676294524090789

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item