විදෙස් විනිසුරන් සමන්විත අධිකරණයකට ජනමත විචාරණයකින් සම්මත්හ වියයුතුයි
යුධ අපරාධ සම්බන්දයෙන් පිහිටුවන්නට කතිකා කරන විදෙස් විනිසුරන්ගෙන් යුතු ආධිකරණයක් ලංකාව තුල පිහිටුවීමට නම් ඊට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත පම...
https://www.sathhanda.com/2015/09/GL-peiris-speaks-about-hybrid-courts.html
යුධ අපරාධ සම්බන්දයෙන් පිහිටුවන්නට කතිකා කරන විදෙස් විනිසුරන්ගෙන් යුතු ආධිකරණයක් ලංකාව තුල පිහිටුවීමට නම් ඊට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත පමණක් ප‍්‍රමාණවත් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවයි.


Related