මෛත්‍රී, දහම් මෝඩි සමග ද්වීපාර්ශවික සාකච්චා
https://www.sathhanda.com/2015/09/daham-sirisena-meets-modi-at-united-nations-conference.html
ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡා පැවති බව වාර්තා වේ.
අදාළ සාකච්ඡා පිළිබඳව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නිකාස් ස්වයප් පවසා ඇත්තේ යුක්තිය ගවේශනය සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇති බවයි.
එම අවස්ථාවට ජනාධිපතිගේ පුත් දහම් සිරිසේනද විශේෂ නියෝජිතයෙකු ලෙස සහභාගීවී තිබේ.



Related