ආනන්දි සසිදරන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්
ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගිවීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අ...
https://www.sathhanda.com/2015/09/anandi-sasidharan.html
ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගිවීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීනී ආනන්දි සසිදරන් පසුගිය 11 වැනිදා යාපනයේදී ප්‍රකාශ කොට තිබේ.
මෙම සමුළුවට තමන්ට පෞද්ගලිකව සහභාගිවීමට අවශ්‍යතරම් ඉඩකඩ ඇතත් එසේ සහභාගි වීමෙන් ලැබෙන ප්‍රයෝජන අඩු බැවින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතවරියක් වශයෙන් මෙම සමුළුවට සහභාගිවීමට අවශ්‍ය බව ආනන්දි සශිහරන් ප්‍රකාශ කර ඇත.


Related