ලැගුම් හලේදී අනියම් පෙමටයි ජීවිතයටයි දෙකටම තිත

අනියම් බිරිඳක් සමග ලැඟුම් හලකට පැමිණ සිටි අයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් පසුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු ...

අනියම් බිරිඳක් සමග ලැඟුම් හලකට පැමිණ සිටි අයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් පසුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 52 ක් වන අයෙක් මිය ගොස් ඇත.

මිය ගොස් ඇති අය වයස අවුරුදු 48 ක් පමණ වන කාන්තාවක් සමග පසුගිය 12 වැනිදා රාත්‍රීයේ මාරවිල - ගොඩවෙල ප්‍රදේශයේ ලැඟුම් හලකට පැමිණ ඇත. දෙදෙනා රාත්‍රීය ගත කරමින් සිටින විට පිරිමි අය හදිසියේම රෝගී වී ඇත. ලැඟුම්හලේ භාරකරුවන් සහ කාන්තාව විසින් ඔහුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. නමුත් ඔහු මිය ගොස් ඇත.

මිය ගොස් ඇති අය කිසියම් උත්තේජන ‍ඖෂධයක් පානය කිරීමෙන් අනතුරුව රෝගී වී ඇති බවට අනුමාන කරන්නේ යැයි පොලීසිය කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 1539210154345457764

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item