අසාද් සාලි කාන්තාවක් බලෙන් සිරකරගෙන - අහන්න ගියාම වෙඩි තියනවා කියලා තර්ජනය කරලා
ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලිගේ නිවසසෙහි බලෙන් කාන්තාවක් රදවාගෙන සිටින බවට තොරතුරු ලැබේ. ඔහුගේ නාවල පිහිටි නිවසෙහි අදාළ කාන්තාව රදවාගෙ...

https://www.sathhanda.com/2015/09/asad-sali-.html
එසේම නාවල පිහිටි ඔහුගේ නිවස වටා අදාළ කාන්තාවගේ ඥාතීන් රැස්ව සිටින අතර ඊයේ (20) රාත්‍රී වන තුරුත් නිවසේ දොර විවෘත නොකළ බවත් නිවස ඇතුලත අදාළ කාන්තාව හා අසාද් සාලි රැදී සිටින බවත් තොරතුරු ඇති අතර ඔවුන් එළියට නොබැස නිවස ඇතුලතින් අගුලු දමා ඇතැයිද තොරතුරු වාර්තාවේ.
ඇයගේ ඥාතින් ඇයව ලබාදෙන ලෙස නිවාස අවට රැදී සිටි අතර පොලිසිය මැදහත්ව මුදාගැනීමට උත්සාහ කලද ඔහුගේ ආරක්ෂක අංශ "වෙඩි තියනවා" යයි තර්ජනය කර පලවා හැර තිබේ.
ඇයගේ ඥාතින් ඇයව ලබාදෙන ලෙස නිවාස අවට රැදී සිටි අතර පොලිසිය මැදහත්ව මුදාගැනීමට උත්සාහ කලද ඔහුගේ ආරක්ෂක අංශ "වෙඩි තියනවා" යයි තර්ජනය කර පලවා හැර තිබේ.
Related