ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යාවශ්‍යයි - පුරවැසිබලය
එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් යෝජනා කර ඇති පරිදි ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම ඔවුන් සියලූදෙනාටම යුක්තිය ඉටුකිරීමක් බව පුරවැසි බලය සංව...

https://www.sathhanda.com/2015/09/purawasi-balaya-speaks-about-un-report-on-sri-lanka.html
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සාමජික ප‍්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා කියා සිටියේ එවන් පරීක්‍ෂණයකට පූර්ණ සහයෝගය සියලූ ශ‍්‍රී ලාංකිකයන් විසින් දිය යුතු බවත් ඊට විරුද්ධ වන ඕනෑම අයකු හෝ කණ්ඩායමක් සමග ප‍්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට සූදානම් බවත්ය.
Related