ඇවන්ගාඩ් සමාගමේ බොරු නඩුව අවසන් - සභාපතිගේ රට ගමන් තහනමත් ඉවතට
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව පැවති නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් න...

https://www.sathhanda.com/2015/09/avant-garde-sri-lanka.html
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව පැවති නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (07) නියෝග කළේය.
එසේම ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව දැනුම් දුන් බවයි.
ජනතාව මුල කිරීම උදෙසා මෙම නඩුව එජාපයේ කඩා පැනීමේ කල්ලිය විසින් චෝදනා ගොනු කල තවත් එක නඩුවක් මෙසේ අවසන් විය.
Related