විපක්ෂ නායක ධුරයේ වැඩබැලීම මාවෙයි සේනාධිරාජාට
විපක්ෂ නායක වශයෙන් පත් වූ ආර්.සම්බන්ධන් නොසිටින අවස්ථාවක එම ධුරයේ වැඩ බැලීම සඳහා වැඩ බලන විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු ම...

https://www.sathhanda.com/2015/09/mavai-senathirajah-acting-opposition-leader.html
විපක්ෂ නායකවරයා මෙරට නොසිටින අවස්ථාවක එම ධුරයේ කටයුතු පිළිබඳ විමසීමේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුව තුළ නොමැති අවස්ථාවක සහ විදෙස් ගත වූ අවස්ථාවක ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, වැඩ බලන විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම සංහිඳියාව වෙනුවෙන් ඇති සූදානම ලොවට පෙන්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබාදීමට ද පියවර ගත් බවට සෙල්වම් අඩෙක්කලනාදන් වැඩි දුරටත් කියා සිටියේ ය.
Related