කොළඹ බැංකුවකින් මිලියන 5.5ක් කොල්ල කයි

කොළඹ, ධර්මපාල මාවතේ පිහිටි පුද්ගලික බැංකුවකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි ආරක්ෂකයාට පහරදී රු.මිලියන 5.5ක මුදලක් කොල්ලකා පලාගොස් ඇ...

කොළඹ, ධර්මපාල මාවතේ පිහිටි පුද්ගලික බැංකුවකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි ආරක්ෂකයාට පහරදී රු.මිලියන 5.5ක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (27)අලුයම සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂකයා රෝහල් ගත කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය කියා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2890959711212533664

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item