යහපාලන රජයේ අමාත්‍යවරු මෙන්න - 45 යි

https://www.sathhanda.com/2015/09/cabinet-sri-lanka_4.html
නව ජාතික ආණ්ඩුවේ කැබින්ට් ඇමැති මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුයේ දිවුරුම්දීම සිදුවෙමින් පවතී.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුලින්ම දිවුරුම් දුන්නේය.
එසේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු මෙසේය.
- රනිල් වික්‍රමසිංහ - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය
- ජෝන් අමරතුංග - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය
- ගාමිණී ජයවික්‍රම පෙරේරා - තිරසාර සංවර්ධන හා වන ජීවී අමාත්‍ය
- නිමල් සිරිපාල - ප්‍රවාහන අමාත්‍ය
- එස්.බී. දිසානායක - සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධක අමාත්‍ය
- එබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
- ලක්ෂමන් සෙනවිරත්න - විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය
- අනුර ප්‍රියදර්ශන යාපා - ආපාදා කළමනාකරන අමාත්‍ය
- සුසිල් ප්‍රේමජයන්ත - තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය
- තිලක් මාරපණ - නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
- රාජිත සේනාරත්න - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
- රවී කරුණානායක - මුදල් අමාත්‍ය
- මහින්ද සමරසිංහ - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
- වජිර අබේවර්ධන - ස්වදේශ කටයුතු අමාත්‍ය
- එස්.බී නාවින්න - අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
- පාඨලි චම්පික රණවක - මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
- මහින්ද අමරවීර - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
- නවීන් දිසානායක - වැවිලි කර්මාන්ත අමාත්‍ය
- රංජිත් සියඹලාපිටිය - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
- දුමින්ද දිසානායක - කෘෂිකර්ම අමාත්‍ය
- විජයදාස රාජපක්ෂ - බුද්ධශාසන අමාත්‍ය
- පී. හැරිසන් - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
- රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය
- ගයන්ත කරුණාතිලක - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය
- සජිත් පේ‍්‍රමදාස - නිවාස හා ඉදිරිකිරීම්
- අර්ජුන රණතුංග - වරාය හා නාවික කටයුතු අමාත්‍ය
- එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් අමාත්‍ය
- පලනි දිගම්බරම් - කඳුරට නව ගම්මාන, වතුයටිතල පහසුකම් හා ප්රජාසංවර්ධන අමාත්‍ය
- චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
- තලතා අතුකෝරාළ - විදේශ රැකියා අමාත්‍ය
- අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන අමාත්‍ය
- ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය
- දයාසිරි ජයසේකර - ක්‍රීඩා අමාත්‍ය
- චන්දිම විරක්කොඩි - කණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු
- සාගල රත්නායක - දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
- හරීන් ප්‍රනාන්දු - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය
- මනෝ ගනේෂන් - ජාතික සංවාද අමාත්‍ය
- දයා ගමගේ - ප්‍රාථමික කර්මාන්න අමාත්‍ය
- රාවුෆ් හකීම් - නගර සංවර්ධන හා ජල සැපයුම් අමාත්‍ය - (දිවුරුම් දීමට පැමිණියේ නැත - පසුව පැමිණ දිවුරුම් දුන්හ )
- රිෂාඩ් බදුර්දීන් - කර්මාන්ත හා වාණිජ අමාත්‍ය
- කබීර් හෂීම් - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
- අබ්දුල් හලීම් - තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය
- මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය - ( පසුගිය දා දිවුරුම් දුන්හ )
- විජයදාස රාජපක්ෂ - අධිකරණ අමාත්‍ය - ( පසුගිය දා දිවුරුම් දුන්හ )
- ඩී.එම්. ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය - (පසුගිය දා දිවුරුම් දුන්හ )
නරියට කුකුල්ලු භාර දුන්න වගේ. බුද්ධ සාසන ඇමතිකම "පිටිදුවේ සරණාගතයෙකුට". රනිල් වික්‍රමසිංහ මහත්තය ධර්ම සංඝායනාව පිටිදුවෙන්ම පටන් ගන්න වගෙයි හදන්නේ. මේ කාරණයේදී, වෙන්නේ කියල බල බල කල් මරමින් ඉන්න අදහසක් නම් නෑ . බලවත් විරෝධය ..!!
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=10202683413196820&set=a.1116265077169.2018182.1543234534&type=1