ඌව පළාත් සභාවේ බලය සන්ධානයට

ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චාමර සම්පත් පත්කෙට ඇති බව වාර්තාවෙයි. හිටපු මහ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පාර්...

ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චාමර සම්පත් පත්කෙට ඇති බව වාර්තාවෙයි.

හිටපු මහ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තුවට තේරි පත්විමෙන් පසුව ඔහු මහ ඇමතිතනතුරින් ඉවත්විය.

පසුගිය ඌව පළාත් සභා මැතිවරණය සන්ධානය ජයගත්තත් එවකට ඌව විපක්ෂනායක ධුරයේ සිටි හරීන් ප්‍රනාන්දු දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් එහි මහ ඇමතිතනතුරුට පත් වූ අතර ඒ අනුව පළාත් සභාවේ බලය එජාපයට හිමිවිය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1883272542913692392

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item