තව දිවියෙක් අවසන් ගමන් යයි






පිදුරුතලාගල රක්ෂිතයේ හා කිකිළියාමාන රක්ෂිතයේ ජිවත් වු අඩි හතයි අඟල් හතරක් ක් දිගැති දිවියකු නුවරඑළිය මහනුවර පාරේ ටොප් පාස් ගම්මානයේ වගා බිමක ආසන්න සතුන් ඇටවු මන්දකට හසුවී මියගොස් සිටියදී වනජීවි නිලධාරින් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඉතා හොඳින් වැඩුණු මෙම දිවියා අද වෙනත් සතෙකුට ඇටවු මන්දක් බෙල්ලේ සිරවී මියගොස් සිටි බව දුටු ගැමියෝ ගැස්වේස් ජාතික වන උද්‍යාන කාර්යාලයේ වනජිවි නිලධාරයන්ට දැන්වුහ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 135136852743950649

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item