කෝනේෂ්වරන් ගිය මැකෝ

මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (08) පස්වරුවේ වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ත්‍රීතුණාමලය කෝනේෂ්වරන්...

මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (08) පස්වරුවේ වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ත්‍රීතුණාමලය කෝනේෂ්වරන් කෝවිලේ පැවැති හින්දු ආගමික වැඩසටහනක් සඳහා එක් වුණා. 

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට යෝජනා වී තිබුණ ද අවශ්‍ය නම් එය මනාප ක්‍රමයට වුවද පැවැත්විය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එහිදී පැවසුවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිමේ බලය පාර්ලිමේන්තුව සතු බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1624034582991786748

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item