දිවයින පුරා පාතාල මැර ක්රියා - රත්ගම එකම පවුලේ 5ක් කපා කොටා දමයි - අයෙක් මරුට - 4ක් දඩිසත්කාරේ බරපතලයි
රත්ගම ප්රදේශයේ දී ඊයේ රාත්රියේ එකම පවුලේ 5ක් තියුණු ආයුධ වලින් කපා කොටා දමා ගොස් ඇති අතර ඉන් අවුරුදු 24ක තරුණයෙක් ජීවිතක්ෂය පත්ව තිබේ....

https://www.sathhanda.com/2015/09/galle-rathgama-attack.html
රත්ගම ප්රදේශයේ දී ඊයේ රාත්රියේ එකම පවුලේ 5ක් තියුණු ආයුධ වලින් කපා කොටා දමා ගොස් ඇති අතර ඉන් අවුරුදු 24ක තරුණයෙක් ජීවිතක්ෂය පත්ව තිබේ.
තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්රතිකාර ලබන බව අප වාර්තා
මේ අනුව එකම පවුලේ මව, පියා, වැඩිමහල් පුතා ,වැඩිමහල් පුතාගේ බිරිඳ සහ බාල පුතා මෙලෙස කපා කොටා තිබී ඇති අතර බාල පුතා ජිවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය ජනවාරි 8 වනදායින් පසුව ඇතිවූ ආණ්ඩු මැරුවත් සමග දිවයින් පුරා කැපී පෙනෙන ලෙස පාතාල මැර වල කැපි පෙනෙන ඉහළ යාමක් පෙනෙන්නට තිබේ.
පසුගිය ජනවාරි 8 වනදායින් පසුව ඇතිවූ ආණ්ඩු මැරුවත් සමග දිවයින් පුරා කැපී පෙනෙන ලෙස පාතාල මැර වල කැපි පෙනෙන ඉහළ යාමක් පෙනෙන්නට තිබේ.
Towards the end of the human civilization, it says there will be a rain of arms and people will start to see each other as an enemy and started to kill each other. The rain of arms have already come and the killing is taking place in America and in the middle east. Nature will send a big flood, cyclones, earthquakes and destroy the people.Those who live by Dhamma will survive.
ReplyDelete@orpheus perera
ReplyDeletedont be a dumb fuck. All this is due to srilankan dumb ass hole voters failing to use their brain properly on Jan 8. Dhamma can not provide solutions to stupidity of common morons.