හිරුණිකා පාර්ලිමේන්තුවේදී කළ මංගල කතාව මෙන්න

ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවට තේරී පත් වුන නවක මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පාර්ලිමේන්තුව තුල සිදු කළ ප්‍රථම කතාව ...

ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවට තේරී පත් වුන නවක මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පාර්ලිමේන්තුව තුල සිදු කළ ප්‍රථම කතාව ඇතුලත් වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකියි. පාර්ලිමේන්තුව තුල උණුසුම්

වාග් සංග්‍රාම වල යෙදෙන මැති ඇමතිවරුන් සියල්ලන්ම පාර්ලිමේන්තුවෙන් පිටතට ගිය පසු ඉතා සුහදව සිය මිත්‍ර සම්බන්ධතා පවත්වාගන්නා නමුත් ඔවුන්ගේ පාක්ෂිකයන් අතර ඒ තත්වය දැකගත නොහැකි වීම කණගාටුවට කරුණක් බව එතුමිය සිය කතාවේදී පවසා සිටියා ය. රටක් වශයෙන් ඉදිරියට යාමට නම් එවැනි තත්වයන් වෙනස් විය යුතු බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item