ඉසුරු බස්නාහිර මහඇමති : ධර්මසිරි වයඹ මහ ඇමති

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉසුරු දේවප්‍රියත්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායකත් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති...

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉසුරු දේවප්‍රියත්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායකත් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි ප්‍රසන්න රණතුංග හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්වීමෙන් පසුව අදාල පුරප්පාඩු ඇති විය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2495602283948527623

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item