යහපාලනය කියාගෙන අපිට පයින් ගැහුවා. මේ මොන බොරුවක්ද? සොබිත හිමිගේ අදෝනාව අහන්නත් දුකයි
යහපාලනය කියාගෙන තමන් වහන්සේලාට පයින් ගැසීමක් සිදු කර ඇති බව කොට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමයෝ පවසති.
https://www.sathhanda.com/2015/09/maduluwawe-sobitha-himi.html

Related