දරුවන්ට අපල කාලයක් - අම්මා බේරේ දරුවා මුහුදේ සැඟවේ

කොස්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳ සහ දරුවා මුහුදට තල්ලු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් ...

කොස්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳ සහ දරුවා මුහුදට තල්ලු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු එකයි මාස එකොලහක් වන දරුවා තවමත් අතුරුදහන්ව ඇති බවයි.

බේරා ගැනුනු බිරිඳ ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7180244427399141972

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item