මත්තලට තවත් යානයක් හදිසියේම

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එ් 330 එයාර් බස් වර්ගයට අයත් යූ.එල් 9001 දරන ගුවන් යානය අද (18) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මත්තල ගුවන් තොටුපොළ දක්වා පියාසර කර තිබෙනවා.

වාර්තා වන ආකාරයට උදෑසන 7.40ට පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළින් ගුවන් ගත කෙරුණු බවයි.
කුමන හේතුවක් මත මෙම ගොඩ බෑම කර ඇතිදැයි තවම දන ගන්නට නොලැබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7504615699109573763

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item