ගැමියෝ සේයාගේ නිවස වට කරති - ආරක්ෂාවට අතිරේක බට පිරිස්

කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 2000ක් පමණ දැරි...

කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 2000ක් පමණ දැරියගේ නිවස වටකරගෙන සිටිති.

ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳැවූ බව පොලිසිය කියයි.

දැනට දැරියගේ පිය පිළිබඳවත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. The killer could be among those people. There was a case in England and few cases in Australia where the killer was in the search group looking for the dead children(In England it was the next door neighbour who called the 12 year old boy to help to move a old carpet). Police should watch for people trying to remove clues by going to the place where the body was found and even the bed room. Too many people arround the house alos could erase the traces of the murderer. These protesters may have already erased the clue.Police should have secured the entire area from the house to the creak.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 2271545605783988289

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item