බස්රථයක් -ත්‍රීරෝද රථයක ගැටෙයි - අම්මයි දරු දෙදනයි අවසන් ගමන් යයි [PHOTOS]
බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මවක හා කුඩා දරුවන් දෙදෙනෙකු මියයයි. පොලිසිය පැවසුවේ ඉඳුරුව ගාලු පාරේ දී අනතුර සිදුව ඇති බවයි. මියගොස...

https://www.sathhanda.com/2015/09/induruwa-bus-three-wheel-accident.html
මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් ශිරෝමි දමයන්ති (27) සහ ඇගේ මාස 11 ක් වියැති යෙනුජ දිල්සර දරුවාද ත්‍රීරෝද රථ රියදුරුගේ වයස අවුරුදු දෙකහමාරක් වන කවිනු නෙත්මින් දරුවා බව පොලිසිය කියයි.
පිරිසක් මේ අතර එම ස්ථානයේ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වයි.
Related