මහින්ද, ගෝඨා නෙමෙයි ඕනේ කෙනක් නව පිහිටුවන යුධ අධිකරණයට ගේනවා - රාජිත

යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විනිශ්චය කෙරෙන අධිකරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න බීබීසීය සමග පවසා තිබේ.


හිටපු ජනාධිපති සහ ඔහුගේ සගයන් එවැනි අධිඅකරණයක් ඉදිරියේ පිළිතුරු දිය යුතුව තිබේදැයි බීබීසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එම ප්‍රකාශය කළේය.

හිටපු ජනාධිපතිවරයා, අණදෙන නිලධාරීන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කවරකු හෝ වරදක් කර තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය පියවර ගන්නා බව ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2071132911500021877

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item