ඔයාල කියන විදිහට අපි කරන්නම් - UN වාර්තාවට රජයෙන් පිළිතුරු බැඳී ලියවිල්ල මෙන්න

ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබද එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් දක්වන්නට ශ්‍රී ලංකා රජ...

ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබද එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් දක්වන්නට ශ්‍රී ලංකා රජය ලියවිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ මානව හිමිකම් උල්ලංඝණය කිරිම් පිළිබද ජාත්‍යන්තර විනිශ්චකාරවරුන්ගෙන් සහ ජාත්‍යන්තර නීතිඥයන්ගෙන් සමන්විත හයිබි‍්‍රඞ් හෙවත් මිශ‍්‍ර අධිකරණයක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවීමටද එයින් නිර්දේශිතයි. එයට හේතු ලෙස දක්වන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය සහ ව්‍යවස්ථාව එම ක්‍රියාවට සරිලන ලෙස නොමැති බවය. එසේ ශ්‍රී ලංකාවේ අධිකරණය සහ ව්‍යවස්ථාවට පිටින් විදේශිකයන්ගෙන් සමන්විතව පිහිටුවන එවන ක්‍රියාවලියක ඇති අධිකරණයක් ජාත්‍යන්තර අධිකරණයකි. එමෙන්ම එය බොහෝ දුරට ශ්‍රී ලංකාව තුලම හෝ ඉන් පිටත පිහිටුවනු ඇත.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ලියවිල්ලෙන් පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදායින් පසු මානව හිමිකම් ආරක්ෂා කිරීමට, නීතියේ ආධිපත්‍ය, යහපාලනය සහ යුක්තිය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරමින් මානව හිමිකම් කොමසාරිස්වරයා දැක්වූ ප්‍රතිචාරවලට ස්තූතිවන්ත වන බවයි.

තවද සිදු වූ වැරදි නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවද සඳහන් කර තිබෙනවා.

එම පිළිතුරු ලියවිල්ල පහතින්,






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6057050247802186981

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item