මේ විකාර ආණ්ඩුව ජනතාවට බරක් - විජිත හේරත්

පවුල් ආණ්ඩුව පරාජය කරමින් බිහි වූ එජාප - ශී‍්‍රලනිප හවුල් ආණ්ඩුව ජනතාවට බරක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවස...

Vijitha Herathපවුල් ආණ්ඩුව පරාජය කරමින් බිහි වූ එජාප - ශී‍්‍රලනිප හවුල් ආණ්ඩුව ජනතාවට බරක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා.

විද්‍යාත්මක පදනමකින් අමාත්‍ය මණ්ඩලයක් පත් කරන බව මුලින් ප‍්‍රකාශ කෙරුණද දැන් පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩලයේ එවැනි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

හවුල් ආණ්ඩුවේ ප‍්‍රමුඛ අපේක්ෂාව වී ඇත්තේ එකිනෙකාට ඇති චෝදනා යට ගැසීම බවද විජිත හේරත් මහතා පවසනවා.

විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. අැත්ත කතාව නම් ජෙප්පො රෙදි නැතිව ජූඑම්බිටය කඩේ ගිහින් මහින්ද යුද්දෙ ඉවර කරල ලස්සනට සංවර්ධනය කර ගෙන අාපු රට අච්චාරැවක් කලා.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 239001340907129128

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item