දංකොටුවේ 13 හැවිරිදි සිසුවියක් අතුරුදන්

https://www.sathhanda.com/2015/09/missing-girl-dankotuwa.html

ඉකුත් 18 වෙනිදා උදෑසන සිට තම දියණිය නිවසින් අතුරුදන් වී ඇති බවට ඇයගේ මව විසින් දංකොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
තමන් උදෑසනින්ම රැකියාවට ගොස් නිවසට පැමිණ බලනවිට එදින පාසැල් නොගිය තම දියණිය නිවසේ නොසිටි බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසයි.
මෙම දැරිය කිසියම් පිරිසක් බලහත්කාරයෙන් රැගෙන ගියාද යන්න පැති කීපයකින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
Related