එයාගේ සැමියාට ඕන වුණා සම්බන්ධයක් ඇති කරගන්න - නුගේගොඩ පාලම යට ගුටිකෙලියේ කතාව

https://www.sathhanda.com/2015/09/shashi-hewage-piumi-hansamali-aksha-sudari.html
ශෂී හේවගේ
දෙනෝ දාහක් ගැවසෙන මහ පාරේ ගහගත්තේ ඇයි?
මම ගැහුවෙ නැහැ. මට ගැහුවා... මම යන පාර හරස් කරලා මටයි ගැහුවේ. කවුද ගැහුවෙ ආක්ෂාද, පියුමිද? පියුමි... පියුමි ආවේ ආක්ෂාගේ වාහනේ. ආක්ෂා තමයි
නුගේගොඩ ගුවන් පාලම යටදී මම ගිය ත්‍රීවීලර් එක හරස් කරලා එයාලගේ වාහනේ නතර කළේ.
ගහන්න අයිතියක් නැති වුණාට ගහන්නයි, ගුටිකන්නයි හේතුවක් තියෙන්න ඇතිනේ...? හේතුවක් තියෙනවා. පියුමි මාත් එක්ක තරහින් ඉන්නේ.
ඒ තරහටත් හේතුවක් ඇතිනේ...?
හේතුව වැරැදි වැටහීමක්.
හේතුව වැරැදි වැටහීමක්.
වැරැදි වැටහීමක් කිව්වේ...?
ඒක එයාගෙ පෙම්වතා සම්බන්ධ ප්‍රශ්නයක්.
ඒක එයාගෙ පෙම්වතා සම්බන්ධ ප්‍රශ්නයක්.
එහෙම නැතුව ඇගේ සැමියා සහ ඔබ අතර ප්‍රශ්නයක් නෙමෙයිද?
ඔය කතාව අමූලික බොරුවක්. පියුමි එයාගෙ වැරැද්ද වහගන්න ගොතපු බොරුවක්.

ඔබ පියුමිගෙ ගෙදර නවාතැන් අරගෙන හිටියලු නේද?
ඔව්. මාසයක් හිටියා.
ඔව්. මාසයක් හිටියා.
ඒ කියන්නේ ඒ තරමටම දෙන්නා හොඳ යාළුවෝ...?
ඔව්. මම වැල්ලවත්තේ මගේ නවාතැන හොයාගන්නකල් හිටියේ ඒ යාළුකමට තමයි.

අන්තිමට පියුමි ඔබව ගෙදරින් එළෙව්වා...?
මොන බොරුද? මාව ගෙදරින් එළෙව්වා නම් එයා කොහොමද මගේ ගෙදර එන්නේ. එයාගෙ සැමියාගේ කතාවයි, ගෙදරින් එළවපු කතාවයි එයා ගොතපු කතාවක්.

වැරැද්දක් නොකර සැමියාව පාවලා දීලා. ඒ තරම් බොරුවක් ගොතයිද බිරියක්?
සැමියාව අගය කරන බිරියකට බිරියව අගය කරන සැමියකුට නම් එහෙම බැරිව ඇති. ඒත් එයා එහෙම කළා.

නොදැනුවත්වහරි ඔබෙන් වරදක් වුණාද?
නෑ... ඒත් එයාගේ සැමියාට නම් ඕනෙ වුණා මා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න. ඒත් මගෙන් පුංචි අනුබලයක්වත් ලැබුණෙ නැහැ. මොකද කාට ප්‍රතිපත්ති නැතත් මට ප්‍රතිපත්තියක් තියෙනවා. යාළුවාගේ සැමියා එක්ක සම්බන්ධ වෙන්න තරම් පහත් තත්ත්වයට මම වැටිලා නැහැ.

එතැනින්ද ඔබෙයි පියුමිගෙයි ප්‍රශ්න ආරම්භ වෙන්නේ?
අපෝ නෑ... පියුමි ඒ ගැන දැනගෙන හිටියේ. යාළුවාට හංගන්න දෙයක් නෑනේ. එයාගේ සැමියා වුණත් ඒ දේවල් ප්‍රසිද්ධියේ කියපු අවස්ථා තිබුණා. ප්‍රශ්නෙ ඇති වුණේ මගේ ගෙදර පියුමි එයාගෙ පෙම්වතා එක්ක යන්න එන්න පටන් ගත්තාට පස්සේ. මම ඒ වැඩේට කැමති වුණේ නෑ... එයා ආවට ප්‍රශ්නයක් නෑ. ඒත් පෙම්වතා එක්ක එනවට කැමති වුණේ නෑ. ඒක කියපු දවසේ ඉඳන් තමයි ඇය මා එක්ක තරහා වුණේ.

මහ පාරෙදි ගහන්න තරමට ඒ ප්‍රශ්නෙ දුරදිග ගියාද?
ගැහුවා විතරක් නෙමෙයි. මරණ තර්ජන පවා කරලා තියෙනවා. ඇසිඩ් ගහනවා කිව්වා. ෆීල්ඩ් එකේ වැඩ කරන්න දෙන්නෙ නෑ කිව්වා. එහෙම කරන්න හේතුව ඇයගේ වැරැදි වැටහීම. එයාගෙ පෙම්වතා නීතිමය ප්‍රශ්නයකට මැදි වුණා. මට ඒ ගැන හෙළි කරන්න බෑ. මොකද ඒක රහස් පොලිසියත් සම්බන්ධ නීතිමය ප්‍රශ්නයක් නිසා. ඇය හිතුවා ඇගේ පෙම්වතාට එහෙම වුණේ මගේ ඔත්තුවක් නිසා කියලා... ඒක සම්පූර්ණයෙන්ම වැරැදි වැටහීමක්.

වෙච්ච දේවල් ගැන නීතියේ පිළිසරණ පැතුවානේ?
ඔව්. මම මිරිහාන පොලිසියේ ඇන්ටි්‍රයක් දැම්මා. ඒ වගේම මට පහරදීම ගැන මම පියුමිට නඩු දැම්මා...

දැන් නම් තර්ජන ගර්ජන නැතුව ඇති...?
කියන්න බෑ... මම බයේ ඉන්නේ මගේ ජීවිතේට කොයි වෙලේ හරි අනතුරක් වෙයි කියලා.

ඔබත් විවාහකයෙක්?
ඔව්. මගේ සැමියා විදෙස්ගතව ඉන්නේ. ඔහු ස්වීඩන් ජාතිකයෙක්.

සැමියා මේ ප්‍රශ්න දන්නවද?
ඔව් දැන් එයා මාව එහෙට ගන්න වැඩකටයුතු කරනවා. තව මාස කීපයකින් මම යනවා.

එතකොට නිරූපණ ශිල්පිනියට මොකද වෙන්නේ?
මම යන්නේ මේ ක්ෂේත්‍රයට සමුදීලා. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නයි මට ඕනෑ.

පියුමි හංසමාලි
වැරැද්දක් කළා කියමුකෝ. ඒත් ඒ වැරැද්දට ප්‍රසිද්ධියේ ගහන එක වටිනවාද?
මම නෙවෙයි ඉස්සෙල්ලම ගැහුවේ. එයයි මට ගැහුවේ. මං කාගෙන්වත් ගුටි කන්න නම් ලෑස්ති නෑ. මට ගහපු නිසා මම ගැහුවා.

පොඩි පාරක් නෙවෙයි ගහලා තියෙන්නේ. ඇඳුම් ඉරෙනකම්ම ගැහුවා නේද..?
එයා ගවුමක් ඇඳලා හිටියේ. ඇත්ත, ඇඳුම ඉරුණා තමයි. හැබැයි එයයි මට මුලින්ම ගැහුවේ. මගේ ඇඳුම ඉරුණෙ නැති වුණාට මගෙත් පපුව ඉදිමෙන්නම එයා ගහපු පාරවල් වැදිලා තිබුණා.

ගහ මරා ගන්න තරම් දුරදිග ගිය ප්‍රශ්නය මොකක්ද?
මෙහෙමයි වුණේ. ශෂී හිටියේ නුගේගොඩ නේල්ස්පා එකක. ඒ වෙලාවෙ මම හිටියේ බොරැල්ලේ සැලූන් එකක. මට එතැනදී කෝල් එකක් ආවා. ශෂී මට කැත විදියට බනිනවා කියලා. කොහොම හරි ඒ කෝ්ල් කරපු මගේ යාළුවා මාව කොන්ෆරන්ස් දැම්මා. ශෂී දන්නෙ නෑ මම ලයින් එකේ ඉන්නවා කියලා. එයා මට කැත විදියට අර යාළුවාට බනිනවා මම අහගෙන හිටියේ. මට හොඳටම කේන්ති ගියා. මම එතැනින්ම ත්‍රීවීලර් එකක් අරගෙන ශෂී ඉන්න නේල්ස්පා එක ළඟට ගියා. ගිහින් එයා එනකන්ම හිටියා... ඇතුළටවත් ගියේ නැහැ. ශෂී එළියට ආවට පස්සේ මම ශෂීට කිව්වා තැන් තැන්වල මට එක එක ඒවා කියන්න එපා. මගේ යකා අවුස්සන්නෙ නැතිව කියන දෙයක් මූණටම කියන්න කියලා. මම ගියේ කතා කරල ප්‍රශ්නෙ විසඳගන්න. ඊට පස්සේ එයා යමං ඛ්.ධ්.ච්. එකට කියලා ආපු ත්‍රීවීල් එකකට නැග්ගා. එයාව මඟඇරෙන නිසා මමත් ඒ ත්‍රීවීල් එකේම නැග්ගා.

මේක හතරබීරි කතාවක්නේ. දෙන්නා ගියේ එකම ත්‍රීවිල් එකේ නම් ආක්ෂා මේ රණ්ඩුවට පැටලුණේ කොහොමද?
ආක්ෂාගේ කිසිම සම්බන්ධයක් නෑ. ආක්ෂා ආවෙ මගේ හිතවත්කමට. මම ජචතත කළාම ආක්ෂා නුගේගොඩට ආවා. අපි දෙගොල්ලො හරියට හම්බවුණේ බෝ ගහ යටදී.

ආක්ෂාත් ප්‍රශ්නෙට මැදිහත් වුණාද?
නෑ... ශෂී ආක්ෂාව දැක්ක ගමන්ම කිව්වා ආක්ෂා මට ඔයත් එක්ක ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට ආක්ෂාත් කිව්වා ශෂී මටත් ඔයත් එක්ක ප්‍රශ්නයක් නෑ... මම ආවේ පියුමි කතා කරපු නිසා කියලා. ඊට පස්සේ ප්‍රශ්නෙ ගැන කතා කරද්දි ශෂී තමයි මට මුලින්ම ගැහුවේ.

දැන් ගහමරා ගත්තාට කාලයක් දෙන්නා හොඳ යාළුවෝ වගේ හිටියානේ...? ඔව්... යන්න එන්න තැනක් නෑ... සල්ලි නෑ කිව්වාම මමමයි මගේ ගෙදර නවත්ත ගත්තේ... මාස දෙකක් අපේ ගෙදර හිටියා. මම සත පහක් ගත්තේ නෑ... ගෙදර කෙනකුට වගේ සැලකුවේ.
එච්චර හොඳ යාළුවො විරසක වුණේ...?
පොඩි ප්‍රශ්නයක් වෙලා මම එයාට ගෙදරින් යන්න කිව්වා.

ඔබේ සැමියා ඇය සමඟ සම්බන්ධතාවක් පවත්වපු නිසා ගෙදරින් යන්න කිව්වා කියන කතාව බොරුවක්ද?
ඒක ඇත්ත... මම එයාව විතරක් නෙවෙයි සැමියාවත් යැව්වා... එයා ගැනත් මම ඉදිරියේ තීරණයක් ගන්නවා.

ඔයාගෙ ගෙදරින් යවපු කෙනාගේ ගෙදරට එහෙනම් ඇයි ඔබ ගියේ?
ගෙදරින් ගියාට එයා එක්ක අමනාපයක් තිබුණෙ නැහැ.

ඒ නිසාද පෙම්වතා එක්කම ශෂීගෙ ගෙදර ගියා කියන්නේ?
ඒක අමූලික බොරුවක්... එයාටයි මාත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ. ගෙදරින් ගියාටත් පස්සේ මගේ සැමියා එක්ක ඇයි හොඳයියක් තිබුණා එයාගේ. ඒ දෙන්නා එකතු වෙලා එක අවස්ථාවක මාව හිරේ යවන්නත් උත්සාහ කළා. කොහොම හරි අන්තිමට මගේ යාළුවා මම කරපු උදව්වලට මාව උසාවි ඇරලයි පස්ස බැලුවේ.

ඔබ ඇයට තර්ජනය කලාලු?
මට නම් තේරෙන්නේ නෑ ඇයි ඇය මේ විදියට බොරු කියන්නේ කියලා.

දැන් ප්‍රශ්නෙ සමථයකට පත්වෙලාද?
ඔව්... සමථ මණ්ඩලයටත් දාලානේ තියෙන්නේ. ඒත් වෙච්ච දේ ගැන හුඟාක් දුකයි. හැබැයි කියන්න ඕනෑ එයා නිසා තමයි මට හුඟක් ආදරය කරන කෙනා හමුවුණේ. ඒ ගැන නම් මම එයාට ස්තුතිවන්ත වෙනවා.

අන්තිමට ගොඩින් බේර ගන්න තිබුණ පෞද්ගලික ප්‍රශ්න රටේ ලෝකෙ හැමෝම දැන ගත්තා... ඒ ගැන කනගාටුවක් නැද්ද?
කනගාටුයි... එයාව කවුරුත් දන්නෙ නැති වුණත් හැමෝම මාව දන්නවා. මට ආදරය කරනවා. මම වැදගත් නාළිකාවක වැඩ කරන්නේ. මේ වගේ ප්‍රශ්න නිසා මටයි හොඳ නැත්තේ, කවුරුත් නොදන්න එයාට නෙවෙයි. හැබැයි මම එක පාඩමක් ඉගෙන ගත්තා. ඕනෑවට වඩා ඕනෑම කෙනෙක්ට උදවු කරන්නෙ නම් නෑ.

හිමේෂා සවන්තී රාජපක්ෂ
Related